Kishore Kumar Hits

Iraj - Ragini lyrics

Artist: Iraj

album: Iraj


My flow's so sick
Call it rap flu
Actual sneeze but it feels like
I kick some bars
That'll make you weak bill on your knees
Baby girl please, let's freaking
Get naked, naked, naked
Wanna see your legs
Touch the back of your head
Call me mister grey
What did you expect
Other than the fifty shades
You got wings just spread it away naked it
ඔබේන් උන්මාද වූ දෑසින්
සිහින් උන්මත්තකම් නෑ
ස්වයන් සන්තාප දිය බිඳේ
යලිත් තනි වෙන්නේ නෑනේ
ගිමන් නිවනාවු රෑයාමේ
යොවුන් ගිම්හානයේ සේ
ඔබ රාගිනිය වේ
ඇහිපිල්ලම් නොගසන්නම්
ඔය උස්මන් සිප ගන්නම්
නිද්රාවේ (hey baby) නිද්රාවේ
ඇහිපිල්ලම් නොගසන්නම්
ඔය උස්මන් සිප ගන්නම්
නිද්රාවේ (hey baby) නිද්රාවේ
සිත කුලමත් වීලා
ඔබ තුරුලේ මා
දෑතින් අල්ලා එක පිම්මෙන් සිපගත්තා
පොපියා හැගුමන්
නලියා කැලුමන්
ඉවසුම් බිඳීමෙන්
එක පිම්මෙන් සිප ගත්තා
රහසේ අහසේ ඇයි මේ රහසේ රහසේ
කොඳුරා මුමුණා මුමුණනනේ මත්වීදෝ
මුමුණනනේ මත්වීදෝ
ඔබේ උන්මාද වූ දෑසින්
සිහින් උන්මාද කම් නෑ
ස්වයන් සන්තාප දිය බිඳේ
යලිත් තනි වෙන්නේ නෑනේ
ගිමන් නිවන රෑයාමේ
යොවුන් ගිම්හානයේ සේ
ඔබ රාගිනිය වේ
ඇහිපිල්ලම් නොගසන්නම්
ඔය උස්මන් සිප ගන්නම්
නිද්රාවේ (hey baby) නිද්රාවේ
ඇහිපිල්ලම් නොගසන්නම්
ඔය උස්මන් සිප ගන්නම්
නිද්රාවේ (hey baby) නිද්රාවේ
පිරිපුන් ඔබේ ඔය ළය මඩලේ
ගැස්සේ මුහුදේ රැළි වාගේ
කිමිදෙන්නට ආසයි කෙල්ලේ
And self your body 'till I scream hell yeah
ඔබේ දෙතොලේ නුහුරු පහස විද
මගේ කිරි සයුරේ නුඹ දියකිදුරිය
මීවදයකි මම පැණි බේරෙනා
එය උරනා රැජිනද ඔබ මා
මල තැලුවට නෑ රොන් එන්නේ
කියපන් ඇයි මට නො පැවසුවේ
ලිං කට අග පොඩියට තිබුනට
අලි ඇත්තුත් එහි පීනලා ඇත්තේ
සංසිඳුවේ වරු ගණනින්
ඔබමයි ඒ සුරලී
නිල් වරලේ රැලි ගැසෙන්නේ
මිහිදුම් සේලය වගේ
සිඳුනේ සළු අතරින්
ඔබේ උන්මාද වූ දෑසින්
සිහින් උන්මාද කම් නෑ
ස්වයන් සන්තාප දිය බිඳේ
යලිත් තනි වෙන්නේ නෑනේ
ගිමන් නිවන රෑයාමේ
යොවුන් ගිම්හානයේ සේ
ඔබ රාගිනිය වේ
ඇහිපිල්ලම් නොගසන්නම්
ඔය උස්මන් සිප ගන්නම්
නිද්රාවේ (hey baby) නිද්රාවේ
ඇහිපිල්ලම් නොගසන්නම්
ඔය උස්මන් සිප ගන්නම්
නිද්රාවේ (hey baby) නිද්රාවේ
I don't really care what you huge man
With all these little kids with the hat turn
Back running around
I was just chilling passed out
At amy's wine house
Then I tell you about ten years ago
This is never going to stop (hell yeah)

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists