වැහිනැතිදා හෙන එකපිට එක වැදුනා
තුණ්ඩුබෙදා කඩ පෙළ වහලා තිබුනා
යන්නට උන් ලංගම බස් ගිනිගත්තා
අඳුරුවලා මැද කලුලපයක් තිබුනා
බේරගන්නවා උඹව බේරගන්නවා
වැටුන වලෙන් මචං උඹව බේරගන්නවා
බේරගන්නවා උඹව බේරගන්නවා
ගජබින්නෙන් කොහොමින් හරි
ගලවගන්නවා මිතුරේ...
සියට තුනේ අකුරුතුනේ
ශාපෙන් රට නිදහස්වේවා
වැඩවරනා ගිනි තියනා
අල්ලස් යුගය නිමාවේවා
හිඟනු නැතී ඩීල් නැතී
ලස්සන රටක් උදාවේවා
අදහනු බෑ ඔහුමද මංබාලේ සිටි මගෙ මිතුරා
ඉරිසියාව ඇතිවෙලා හරිම කුහක වෙලා පණ්ඩිතවී
පිනටමයි කන්නේ
නිරාවෙලා ආගම දහමට නිගා කරයි
ගංජ ගුරයි අදහන්නේ
කියවන්නෙම අමුතු පොත් ඌ රැඩිකල්ලූ ගඳ ගහනව නාන්නැතුව හැමතිස්සෙම
බේරගන්නවා උඹව බේරගන්නවා
වැටුන වලෙන් මචං උඹව බේරගන්නවා
බේරගන්නවා උඹව බේරගන්නවා
ගජබින්නෙන් කොහොමින් හරි
ගලවගන්නවා මිතුරේ...
මුන්ට කියන්නෙ රතු අලී
කේරළ ජෙප්පො කප්පං කුක්කො වැසිකිළී
හක්කෙ ලෙනින් බොක්කෙ රනිල්
කුහක හිතින් හිඟන ලිවින්
ගංජ සෙලින් බුක් සේල් මැදින්
තැප්රොබාර්න් ගොන්නු චිලින්
ISIS ට්රේනින් උගත් දරුවො බ්ලාස්ටින්
මුන් ඔක්කොම ෆන්ඩඩ් බයි නානා ඊබ්රාහිම්
බිල්ඩින්ග් රෙන්ටින් අයර්ලන්ඩ් පිම්පින්
අපායේ මුන්ගෙ ෆ්රෙන්ඩ් සහරාන් වේටින්
උඹට ජෙප්ප කිව්වත්
මං අත අරින්නෙ නෑ උඹව දාලයන්නෙ නෑ
සියටදෙකට වැටුනත්
උඹව කොන්කරන්නෙ නෑ
බයිට් එකට ගන්නෙ නෑ නෑ නෑමයි
සියට තුනේ අකුරුතුනේ
ශාපෙන් රට නිදහස්වේවා
සිඟිති කතා හොඳට ගොතා
කියනා කට තව උල්වේවා
Поcмотреть все песни артиста
Other albums by the artist