Ridma Weerawardena - Hewwa Hewwa lyrics
Artist:
Ridma Weerawardena
album: Hewwa Hewwa - Single
ඔය ඇස් ඉඟි බිඟි පානා
ඔබ මොනවද පවසන්නේ
ඒ ඇස් වල දිස්නය රහසක් කියනවා
නෑ මට තේරෙන් නෑ
හෙව්වා හෙව්වා
හෙව්වා හෙව්වා හෙව්වා
ඕ, හෙව්වා හෙව්වා
කවුද එයා කියලා
ඔය ඇස් ඉඟි බිඟි පානා
ඔබ මොනවද පවසන්නේ
ඒ ඇස් වල දිස්නය රහසක් කියනවා
නෑ මට තේරෙන් නෑ
හෙව්වා හෙව්වා
හෙව්වා හෙව්වා හෙව්වා
ඕ, හෙව්වා හෙව්වා
කවුද එයා කියලා
ඒ රාත්රියේ මද අඳුරේ දී
දුටු දෙවඟන ඔබ කවුදෝ
ඔබෙ නාරිලතා රුවෙ හැඩතල දැක්කම
හැදෙනවා මට පිස්සු
හිතත් කිති කැවී ගතත් සලිත වී
අනේ මන්ද ළමයෝ
ඇත්තද මගෙ හිත ඔබෙ ලඟ ගල් වී
නෑ මට තේරෙන් නෑ
හෙව්වා හෙව්වා
හෙව්වා හෙව්වා හෙව්වා
ඕ, හෙව්වා හෙව්වා
කවුද එයා කියලා
ඔය ඇස් ඉඟි බිඟි පානා
ඔබ මොනවද පවසන්නේ
ඒ ඇස් වල දිස්නය රහසක් කියනවා
නෑ මට තේරෙන් නෑ
හෙව්වා හෙව්වා
හෙව්වා හෙව්වා හෙව්වා
ඕ, හෙව්වා හෙව්වා
කවුද එයා කියලා
තොල් පෙති නටවා වදන් සලන විට
බේරෙයි පැණි බිංදු
ඔබෙ වත්සුණු සුවඳට රැවටී නටනවා
ලස්සන සමනල්ලූ
නෙතට නිදි නැතී රැයක් එලි වුණී
නිදි යහනේ තනි වූ
තාමත් මම ඔබ ගැනම සිතනවා
නෑ මට තේරෙන් නෑ
හෙව්වා හෙව්වා
හෙව්වා හෙව්වා හෙව්වා
ඕ, හෙව්වා හෙව්වා
කවුද එයා කියලා
ඔය ඇස් ඉඟි බිඟි පානා
ඔබ මොනවද පවසන්නේ
ඒ ඇස් වල දිස්නය රහසක් කියනවා
නෑ මට තේරෙන් නෑ
හෙව්වා හෙව්වා
හෙව්වා හෙව්වා හෙව්වා
ඕ, හෙව්වා හෙව්වා
කවුද එයා කියලා
හෙව්වා හෙව්වා
හෙව්වා හෙව්වා හෙව්වා
ඕ, හෙව්වා හෙව්වා
හෙව්වා
Поcмотреть все песни артиста
Other albums by the artist