ආඩම්බරයි බැලුවම නම් හොරැහින් බලන්නේ ඇයි එහෙනම් කම්මුල් සිඹින්න මගේ හොඳ නම් ආලෙන් වෙලෙන්න ඇයි තහනම් ආඩම්බරයි බැලුවම නම් හොරැහින් බලන්නේ ඇයි එහෙනම් කම්මුල් සිඹින්න මගේ හොඳ නම් ආලෙන් වෙලෙන්න ඇයි තහනම් පෙම් හසරැලි මුව රැඳුනේ නිල් යායක රැස් වාගේ ඔබ සිත මා තුරුලේ නැලවුණු හැටි මගේ මතකේ තාමත් ඇත අද වාගේ ඉන්නම් සැමදා ඔබගේ සෙවණැල්ලක් වී සසරේ අවසානේ තෙක් මහදේ තනිකම නැතිකර සැමදා මට ළං වූවා ඔබ සෙවණේ ඔබ සිනහව මා හදේ රැඳුණේ නෙතු දහසක් අතරින් ඔබ මා දුටුවේ මට ළං වී කියූ දේ මතකේ තවම රැඳේ ආඩම්බරයි බැලුවම නම් හොරැහින් බලන්නේ ඇයි එහෙනම් කම්මුල් සිඹින්න මගේ හොඳ නම් ආලෙන් වෙලෙන්න ඇයි තහනම් ආඩම්බරයි බැලුවම නම් හොරැහින් බලන්නේ ඇයි එහෙනම් Just can't believe it, leave it Girl what you doing to me Every time you hurt you ran to me And every time you say you were there for me But there something that you should know I love you more than you know But I guess you dont see me like that I'll always be missed to bring you back Back to the reality, Back to this life of three Back to the thumbs up the one You love back to him, to you done My heart is aching girl No one wanna ever would cheat you girl No different chicks. no different names. no different games. I love you. I love you. girl දුක සිතෙන්නෙ අපටම පමණද තව සුසුම් වල උණුසුම මොකටද මට තියෙන්නේ තනිකම තනියට ඔබ සිඹින්නේ මගේ සිත විතරද දුක සිතෙන්නෙ අපටම පමණද තව සුසුම් වල උණුසුම මොකටද මට තියෙන්නේ තනිකම තනියට ඔබ සිඹින්නේ මගේ සිත විතරද ආඩම්බරයි බැලුවම නම් හොරැහින් බලන්නේ ඇයි එහෙනම් කම්මුල් සිඹින්න මගේ හොඳ නම් ආලෙන් වෙලෙන්න ඇයි තහනම් ආඩම්බරයි බැලුවම නම් හොරැහින් බලන්නේ ඇයි එහෙනම් කම්මුල් සිඹින්න මගේ හොඳ නම් ආලෙන් වෙලෙන්න ඇයි තහනම්