Kishore Kumar Hits

Latha Walpola - Sukomala Banda Lelawa lyrics

Artist: Latha Walpola

album: Salalihini Kowul


සුකුමල බඳ ලෙලවා
පය කිංකිනි සොලවා
කිරි මෙන් බැබලෙන සඳලුතලේ
රඟ දෙන සුර නිලියේ...
සුකුමල බඳ ලෙලවා
පය කිංකිනි සොලවා
කිරි මෙන් බැබලෙන සඳලුතලේ
රඟ දෙන සුර නිලියේ...
නටුවෙන් ගිලිහුනු ඕලු මලක්
දිය මත පාවෙන්නේ
එලෙසය පැවසෙන...
ඔබගෙ දෙඅත් පොඩි පාකදිමයි නිලියේ...
සුකුමල බඳ ලෙලවා
පය කිංකිනි සොලවා
කිරි මෙන් බැබලෙන සඳලුතලේ
රඟ දෙන සුර නිලියේ...
වරලස පීරා මල් ගවසාව්
ගෙල වට මුතු පටලා
රණ හස පරයන
පියයුරු හාබැම හාකදිමයි නිලියේ ...
සුකුමල බඳ ලෙලවා
පය කිංකිනි සොලවා
කිරි මෙන් බැබලෙන සඳලුතලේ
රඟ දෙන සුර නිලියේ...

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists