Kishore Kumar Hits

Latha Walpola - Namo Mariyani lyrics

Artist: Latha Walpola

album: Divya Jesu


නමෝ මරියනී
නමෝ මරියනී
නමෝ මරියනී ප්රසාද පූර්ණවන්තිනී
•••
දේව පුත්රයා අතීත සාන්තු වරමිනා
දේව පුත්රයා අතීත සාන්තු වරමිනා
පිළිසිඳීය දෙව් බෙලෙන් ශ්රී ඔබේ කුසේ
පිළිසිඳීය දෙව් බෙලෙන් ශ්රී ඔබේ කුසේ
නමෝ මරියනී
නමෝ මරියනී
නමෝ මරියනී ප්රසාද පූර්ණවන්තිනී
•••
කීරිති පෑ ශ්රියා සාමදානයේ පියා
කීරිති පෑ ශ්රියා සාමදානයේ පියා
සාරසේ දිලී සිරින් ශ්රී ඔබේ කුසේ
සාරසේ දිලී සිරින් ශ්රී ඔබේ කුසේ
නමෝ මරියනී
නමෝ මරියනී
නමෝ මරියනී ප්රසාද පූර්ණවන්තිනී

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists