සිටු කුමාරියේ
එපා ඔබේ අන්සතු අගනා හසරැල්ලක්
ගත හඬා වැටේ
මං මුලා වුණේ
ඔබේ වසඟ කරන මනලොල්
සිටු කුමාරියේ...
වෙන තුරුලක ඔබ ඒ විඳිනා
පහස සොයනු ඇයි මා වෙතිනා
මිරිඟුව පසුපස දුව පනිනා
මගේ හදවත රිදනු එපා
සිටු කුමාරියේ
එපා ඔබේ අන්සතු අගනා හසරැල්ලක්
ගත අඬා වැටේ
මං මුලා වුණේ
ඔබේ වසඟ කරන මනලොල්
සිටු කුමාරියේ...
පෙර එක දිනයක කළ වරදේ
පවක් ගෙවමි මම දැන් මෙලෙසේ
මටම අහිමි නැති රුවකට බැඳි පෙම
අතහැර දමනු මැනේ
සිටු කුමාරියේ
එපා ඔබේ අන්සතු අගනා හසරැල්ලක්
ගත අඬා වැටේ
මං මුලා වුණේ
ඔබෙ වසඟ කරන මනලොල්
සිටු කුමාරියේ
එපා ඔබේ අන්සතු අගනා හසරැල්ලක්
ගත අඬා වැටේ
මං මුලා වුණේ
ඔබේ වසඟ කරන මනලොල්
සිටු කුමාරියේ...
Поcмотреть все песни артиста
Other albums by the artist