The Gypsies - Oba Kamathinam lyrics
Artist:
The Gypsies
album: I Don't Know Why
ඔබ කැමති නන් මට කියන්න
මගේ දුක ටිකක් හරි නිවෙන්න
ඔබ ඇයි ගියේ කියලා
හදවත මගේ බිඳලා
ඔබ කැමති නන් මට කියන්න
මගේ දුක ටිකක් හරි නිවෙන්න
ඔබ ඇයි ගියේ කියලා
හදවත මගේ බිඳලා
♪
ඔබම තමයි පෙරදා මා වෙත ආවේ
ඔබම තමයි ආදරේ ගැන මට කීවේ
ඔබම තමයි මගේ ජීවිතේ එලිය කලේ
ඔබම තමයි අද මගේ ලොව අඳුරු කලේ
ඔබ කැමති නන් මට කියන්න
මගේ දුක ටිකක් හරි නිවෙන්න
ඔබ ඇයි ගියේ කියලා
හදවත මගේ බිඳලා
♪
ලඟ ඉන්නම් සැමදා ඔබමයි කීවේ
පෙම් ගී වැල් ගොතලා ඔබමයි ගැයුවේ
මගේ තුරුලේ උණුසුම ඔබමයි පැතුවේ
අද යන්න ගියේ මට නොකියාම ඇයි කෙල්ලේ
ඔබ කැමති නන් මට කියන්න
මගේ දුක ටිකක් හරි නිවෙන්න
ඔබ ඇයි ගියේ කියලා
හදවත මගේ බිඳලා
ඔබ කැමති නන් මට කියන්න
මගේ දුක ටිකක් හරි නිවෙන්න
ඔබ ඇයි ගියේ කියලා
හදවත මගේ බිඳලා
ඔබ ඇයි ගියේ කියලා
හදවත මගේ බිඳලා
Поcмотреть все песни артиста
Other albums by the artist