The Gypsies - Amathaka Karannepa lyrics
Artist:
The Gypsies
album: Gold
අමතක කරන්නෙපා
මාව මතක තියාගෙන ඉන්න සිතේ
වෙන්වී ගියත් මෙමා
ඔබ රැදේ සදාකල් මාගේ සිතේ
කදුලැල් සලන්නෙපා
යළි සොයා එන්නෙමි ඔබව මෙසේ
අමතක කරන්නෙපා
මාව අමතක කරන්නෙපා
අමතක කරන්නේ නෑ
ඔබව අමතක කරන්න බෑ
♪
රස ගීත මා ගයාලා
ගී ලොවේ ජය ලබාලා
ඔබ ලගින් සිටිය කාලේ සදා
අමතක කරන්න බෑ
වාසනා පෑදුනේ
ඔබ නිසයි ජීවිතේ
සෑමදා ඔබ රැදේ
මා සිතේ
අමතක කරන්නෙපා
මාව මතක තියාගෙන ඉන්න සිතේ
වෙන්වී ගියත් මෙමා
ඔබ රැදේ සදාකල් මාගේ සිතේ
කදුලැල් සලන්නෙපා
යළි සොයා එන්නෙමි ඔබව මෙසේ
අමතක කරන්නෙපා
මාව අමතක කරන්නෙපා
අමතක කරන්නේ නෑ
ඔබව අමතක කරන්න බෑ
♪
දුර ඈත මා ගිහිල්ලා
මතු එන දිනේ සොයාලා
මේ දැං වගේම බැඳිලා එදා
ඔබ ඉදීදෝ ලගින් මා
වාසනා පෑදුනේ
ඔබ නිසයි ජීවිතේ
සෑමදා ඔබ රැදේ
මා සිතේ
♪
අමතක කරන්නෙපා
මාව මතක තියාගෙන ඉන්න සිතේ
වෙන්වී ගියත් මෙමා
ඔබ රැදේ සදාකල් මාගේ සිතේ
කදුලැල් සලන්නෙපා
යළි සොයා එන්නෙමි ඔබව මෙසේ
අමතක කරන්නෙපා
මාව අමතක කරන්නෙපා
අමතක කරන්නේ නෑ
ඔබව අමතක කරන්න බෑ
අමතක කරන්නෙපා
මාව අමතක කරන්නෙපා
අමතක කරන්නේ නෑ
ඔබව අමතක කරන්න බෑ
Поcмотреть все песни артиста
Other albums by the artist