සඳ ඇයි රැයකට එළිය අරන් ආවේ
අඳුරට පමණයි මා ඇරැයුම් කෙරුවේ
හිරුගේ උණුසුම මා සැමදා පැතුවේ
එයම පමණි මට සැනසුම ගෙන ආවේ
තනිකම අඳුරේ දළුලන මොහොතක
මල් වැසි වහිනා හෝරාවේ
සඳ ඇවිදින් දුර නිල් ආකාසෙට
කොනිති ගසා මගේ හිත යළි පාරනවා
සඳ ඇයි රැයකට එළිය අරන් ආවේ
අඳුරට පමණයි මා ඇරැයුම් කෙරුවේ
හිරුගේ උණුසුම මා සැමදා පැතුවේ
එයම පමණි මට සැනසුම ගෙන ආවේ
හිරු මල පූදින සුන්දර උදයක
කවුළු දොරෙන් රැස් එබුණා වේ
පෙර දිනයක අප තනිවුණු සවසක
හිරුගේ උනුසුම දැනුනා ඔබ තුරුලේ
සඳ ඇයි රැයකට එළිය අරන් ආවේ
අඳුරට පමණයි මා ඇරැයුම් කෙරුවේ
හිරුගේ උණුසුම මා සැමදා පැතුවේ
එයම පමණි මට සැනසුම ගෙන ආවේ
Поcмотреть все песни артиста
Other albums by the artist