සුරලිය සිහිනෙන් වඩිනා
නොම යන් සයනේ හැරදා
සඳ ලිය හද සරසවනා
සැතපෙන් ලය මා පසිනා
සැතපෙන් මා පසිනා
හීන කවුලු ළඟ නොම ගැවසෙන් ළඳ
නැත ආගන්තුක ඔබ කිසිදා
හීන කවුලු ළඟ නොම ගැවසෙන් ළඳ
නැත ආගන්තුක ඔබ කිසිදා
ශෘංගාර වූ උන්මාද රූ
ශෘංගාර වූ උන්මාද රූ
නෙතු අඳුනයි ඔබ මා
සුරලිය සිහිනෙන් වඩිනා
නොම යන් සයනේ හැරදා
සඳ ලිය හද සරසවනා
සැතපෙන් ලය මා පසිනා
සැතපෙන් මා පසිනා
දුරක සුවඳ දවටන් එන මද නල
කියනු කුසුම කොයිබද පිපිලා
දුරක සුවඳ දවටන් එන මද නල
කියනු කුසුම කොයිබද පිපිලා
ශෘංගාර වූ උන්මාද රූ
ශෘංගාර වූ උන්මාද රූ
අවදිව නෙතු සොයනා
සුරලිය සිහිනෙන් වඩිනා
නොම යන් සයනේ හැරදා
සඳ ලිය හද සරසවනා
සැතපෙන් ලය මා පසිනා
සැතපෙන් මා පසිනා
සැතපෙන් මා පසිනා
Поcмотреть все песни артиста
Other albums by the artist