ඔබේ දෑසේ රහස් දහසක හැංගි
නීල නෙතු අග හැන්ගෙන්නේ පැද්දෙන්නේ රිංගන් ගැස්සසන්නේ මං දෝ
මාගේ දෑතේ දවස් දහසක රැන්දී
සුළැඟිලි අග එල්ලෙන්නේ ලංවෙන්නේ අහුවෙන්නේ බේරෙන්නේ ඔබදෝ
චිත්රපටියක වාගේ එතෙන අපගේ ආලේ
පුංචි දේටත් හැදී කැඩී හැදී කැඩී යන්නේ ඇයි දෝ
චිත්රපටියක වාගේ එතෙන අපගේ ආලේ
පුංචි දේටත් හැදී කැඩී හැදී කැඩී යන්නේ ඇයි දෝ
ඔය වංශ කතා දැන් පරණයි
මේ අලුත් රටාවක අරුණයි
මම කියන්නේ නම් එක කරුණයි
මට බනින්නේපා මම තරුණයි
ඔය වංශ කතා දැන් පරණයි
මේ අලුත් රටාවක අරුණයි
මම කියන්නේ නම් එක කරුණයි
මට බනින්නේපා මම තරුණයි
♪
ඔබේ අහසේ, වලාකුළු මත රැන්දු
හදවත තුල දෙදරන්නේ රැව්දෙන්නේ කිමිදෙන්නේ නොනිමෙන්නේ මං දෝ
මාගේ රහසේ අගුල් දා සිර කරපු
හී පෙල මත නදදෙන්නේ පැටලෙන්නේ පොපියන්නේ රඟදෙන්නේ ඔබදෝ
චිත්රපටියක වාගේ එතෙන අපගේ ආලේ
පුංචි දේටත් හැදී කැඩී හැදි කැඩි යන්නේ ඇයි දෝ
චිත්රපටියක වාගේ එතෙන අපගේ ආලේ
පුංචි දේටත් හැදී කැඩී හැදි කැඩි යන්නේ ඇයි දෝ
ඔය වංශ කතා දැන් පරණයි
මේ අලුත් රටාවක අරුණයි
මම කියන්නේ නම් එක කරුණයි
මට බනින්නේපා මම තරුණයි
ඔය වංශ කතා දැන් පරණයි
මේ අලුත් රටාවක අරුණයි
මම කියන්නේ නම් එක කරුණයි
මට බනින්නේපා මම තරුණයි
Поcмотреть все песни артиста
Other albums by the artist