Kishore Kumar Hits

Nnenna Freelon - Visions lyrics

Artist: Nnenna Freelon

album: Shaking Free


තරු දිලෙන අම්බරයේ නුඹ ඉන්න මගේ පහසේ
විඳගන්න මාගේ ආදරේ
සංසාරේ නුඹ පැතුවේ පැතුමක් වෙලා තිබුණේ
මගේ කරගන්නමයි හැම භවේ
දුටුවද දැනුණද හැඟුණද මගේ බව
සුරඟුන් පරදන ලස්සන නුඹේ රුව
අපේ ආදරේ... ආදරේ... ආදරේ...
නුඹේ සිනහා දැක ගන්න පතමි මම හැමදාම
රත්තරං ඔබමයි මගේ පණ
ඉන්නම් ඉතිං ළංව තුරුළේම හැමදාම
රත්තරං ඔබමයි මගේ පණ
දුටුවෙමි දැනුනෙමි හැඟුනෙමි නුඹේ බව
දෙව්ලොව පරදී තුරුළේ උණුහුම
අපේ ආදරේ... ආදරේ... ආදරේ...
තරු දිලෙන අම්බරයේ...
දුටුවද දැනුණද හැඟුණද මගේ බව
දුටුවෙමි දැනුනෙමි හැඟුනෙමි නුඹේ බව
අපේ ආදරේ... ආදරේ... ආදරේ...
Artist/s: Rahal Alwis

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists