Kishore Kumar Hits

Maduwa - Boru Adare lyrics

Artist: Maduwa

album: Boru Adare


මතකයි ඔයාව දැක්ක
පලවෙනි දවසේ
හැබැහින් නෙවෙයි හැබයි ඒකත්
මුහුනු පොතේ තිබ්බ පින්තූර
දවසම බල බල හිටියා මම කාමරේ
ටික ටික මං වෙනුවෙන් වැඩි උනා ආදරේ
ආදරේට කිව්වේ නපුරි හිත ගාවම නැවතී
නැතුවම ඉන්න බැහැ මොහොතක් වෙලා පණ මෙකී
කරොත් ආදරේ කරන්නේ නෑ
මම නම් කෙල්ලේ බොරුවක්
කරන්නම් ඕනෙ දෙයක් ගන්න
ඔය මූනෙ හිනාවක්
ඔයාගේ පිස්සා මම
හුරතල් වෙන්නම් ලග
කොයිවෙලෙත් හෙව්වෙ තියෙන ආදරේ
කෙල්ලේ මට
ඕනෙ නෑ සුදු වෙන්න
බැලුවේ නෑ කෙල්ලේ ලස්සන
නොදැනීම රිංගුවේ ඔයාගේ හිත අස්සට
දුකින් ඉද්දී මගේ හිත හැදුවේ
මොන ජෙන්ටද රස්තියාදුකාරයාටයි ආදරේ
ඇතුලේ තියන ආදරේ
නෑ එළියට පෙන්නුවේ
මූනට මූන අපි දෙන්නා
තාම නෑනේ හම්බුනේ
කරොත් මම විහිලුවක්
අඩන්න බලන් ඉන්නේ
දෑස පුරවන් කදුලු
මං එනකන් බලන් ඉන්නේ
නෑ බොරු කියලා හිත රිද්දවලා මා
කරොත් මම විහිලුවක්
අඩන්න බලන් ඉන්නේ
දෑස පුරවන් කදුලු
මං එනකන් බලන් ඉන්නේ
නෑ බොරු කියලා හිත රිද්දවලා මා
නැවතුවා ගොඩක් දේවල්
හැදෙන්න බැලුවා ඔයා වෙනුවෙන්
ටික කාලයයි හිටියේ ආදරෙන්
බොරු ආදරයක් මවලා මැරුවා මාව
ලැබුන් නැතත් දුරින් ඉදන් බලං ඉන්නම් හැමදාම
ඔයා ලගින් ඉන්න හීන මැව්වා
නින්දෙන් නැගිටලා ඔයාව හෙව්වා
ආදර සික් ගැහුවොත් ඉවරයි යාලුවා
අමතක වෙන්න හැමදේම ගැහුවා
තේරුම් ගන්න ඇයි බැරි වුනේ මාව?
දකින්න ආසයි ඇස් දෙකට ඔයාව
අනාගතේ මගේ බිරිද වෙනවද?
කොල්ලෝ හැමතැනම අනේ මාව බේරන්න
අසරණ කොල්ලො එපා කෙල්ලේ රවටන්න
ඕනෙ මට කෙල්ලෙක් මගෙ ආදරේ තේරෙන්න
ඇස් වලින් කතා කරමු
ෆෝන් එකෙන් ලමයි හදමු
ඒ දවස් අපි හිටපු අමතක වුනාලු
කරොත් මම විහිලුවක්
අඩන්න බලන් ඉන්නේ
දෑස පුරවන් කදුලු
මං එනකන් බලන් ඉන්නේ
නෑ බොරු කියලා හිත රිද්දවලා මා
කරොත් මම විහිලුවක්
අඩන්න බලන් ඉන්නේ
දෑස පුරවන් කදුලු
මං එනකන් බලන් ඉන්නේ
නෑ බොරු කියලා හිත රිද්දවලා මා

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists