Cuentos de los Hermanos Grind - Intro lyrics
Artist:
Cuentos de los Hermanos Grind
album: El Tesoro del Placer
සංසාරේ සන්තෝෂය ලැබුනොත් රහයි
විශ්වාසය පළමු තැන නේද වටිනා
සත්තයි මේ ලෝකේ සම්මානේ මට නුඹ තමයි
ආදරේ ශක්තියයි සිහින දිනනා
සතුටු ජීවිතය කෝ කොයිද එළවා
සිතට ගෙන ආවේ මේ වේදනා
ආදරය බෙහෙතක් වාගෙයි
විටෙක හිත සුවපත් කළේ
අන්තිමට හිත ලෙඩ කෙරුවෙත්
ඔබේ බොරු ආදරයනේ
ආදරය බෙහෙතක් වාගෙයි
විටෙක හිත සුවපත් කළේ
අන්තිමට හිත ලෙඩ කෙරුවෙත්
ඔබේ බොරු ආදරයනේ
ඔය මුහුණේ සිනහාවේ ආශාවට ළං වී මා
විඳපු රස විෂ වෙලා
දැන් ඔබගේ හැසිරීම
කිසිවක් නොවුණා සේම
අද මාගේ ඉවසීම, පුදුමාකාරයි මටම
ආදරය බෙහෙතක් වාගෙයි
විටෙක හිත සුවපත් කළේ
අන්තිමට හිත ලෙඩ කෙරුවෙත්
ඔබේ බොරු ආදරයනේ
ආදරය බෙහෙතක් වාගෙයි
විටෙක හිත සුවපත් කළේ
අන්තිමට හිත ලෙඩ කෙරුවෙත්
ඔබේ බොරු ආදරයනේ
ගිය කාලේ දෙන්නාගේ
කවදාවත් එන්නේ නෑ
පපුව ගිනිගන්නවා
අපි ළං වූවා සේම
වෙන්වෙන්නට සිදුවීම
මේ ජිවිතයේ උරුම
අති අමිහිරි සිදුවීම
ආදරය බෙහෙතක්
ආදරය බෙහෙතක්
ආදරය බෙහෙතක්
විටෙක හිත සුවපත් කළේ
අන්තිමට හිත ලෙඩ කෙරුවෙත්
ඔබේ බොරු ආදරයනේ
ආදරය බෙහෙතක් වාගෙයි
විටෙක හිත සුවපත් කළේ
අන්තිමට හිත ලෙඩ කෙරුවෙත්
ඔබේ බොරු (ආදරයනේ) ආදරයනේ
අහා,හා,ආහාහා...
ම්ම්හම්,ආහා,ලාලාලලා...
(ආදරය බෙහෙතක් වාගෙයි)
(විටෙක හිත සුවපත් කළේ)
අන්තිමට හිත ලෙඩ කෙරුවෙත්
ඔබේ බොරු ආදරයනේ
Поcмотреть все песни артиста
Other albums by the artist