Stereomiinds - Madrid Sadaya lyrics
Artist:
Stereomiinds
album: Athmaye Ma
(Ladies and gentlemen)
(Welcome to fiesta de Madrid)
මත් බීර සල්ලාප යාවී වටා
තත් රාග ස්වර නාද වේ ඈ වටා
මැඩ්රිඩ් මැයේ සාදයේ ඈ රඟා
ඈ යාවී සුරා තාලයේ පාවෙලා
ඈ මුදු හැඟුම් මගේ තිගස්සා
බඳ තොටිටල්ල සේම පද්දා
අතින් මගේ නොඅල්ලා
රඟදේ මා වටා
මුදු හැඟුම් මගේ තිගස්සා
බඳ තොටිටල්ල සේම පද්දා
අතින් මගේ නොඅල්ලා
රඟදේ මා වටා
සාදේ රසේ අග්නි දැල්වූ කීනාරී
ආලම්භනේ පෑ සෙනෙන් මා මුලා වී
මේ මංසලේ නුත්ය හිත කලතවාවී
රෑ බෝවි සලුසාදේ සැඟවී ඈ යාවී
ඈ නග්න ශෘංගාරසේ පාරවා
උන්මාද සංතෑසියේ මා දවා
ෆ්ලැමෙන්කෝ රැයේ හාද වීලා රඟා
ඈ යාවී කරත්තේ සඳේ මා පෙලා
ඈ මුදු හැඟුම් මගේ තිගස්සා
බඳ තොටිටල්ල සේම පද්දා
අතින් මගේ නොඅල්ලා
රඟදේ මා වටා
මුදු හැඟුම් මගේ තිගස්සා
බඳ තොටිටල්ල සේම පද්දා
අතින් මගේ නොඅල්ලා
රඟදේ මා වටා
සාදේ රසේ අග්නි දැල්වූ කීනාරී
ආලම්භනේ පෑ සෙනෙන් මා මුලා වී
මේ මංසලේ නුත්ය හිත කලතවාවී
රෑ බෝවි සලුසාදේ සැඟවී ඈ යාවී
මරියා... මරියා...
මරියා... මරියා...
Поcмотреть все песни артиста
Other albums by the artist