Stereomiinds - Sallith Na Kelloth Na lyrics
Artist:
Stereomiinds
album: Athmaye Ma
පාවී පාවී මාගේ ලෝකේ
සාමෙන් උන්නේ තනිවී
හීනෙන් වාගේ නාරි බැල්මක්
මාගේ නෙතු හා යාවී
ඒවන් ශ්රියාවෙන් පිරි අඟනක් නෑ
කිසිදා ලෝකේ හමුවී
ජීවන ගීතේ ලියමුදු එක්වී
වෙනවා දෝ මා භාරී
අතමිට කාසි ඔබ
සැණෙකින් පා කෙරුවා
මා කුළුඳුල් ප්රේමේ හින්දා
ඔබටම හද පිදුවා
බොළඳ පෙමින් මගේ
ඉහමොළ කර දෝවා
රූකඩයක් වී ඔබේ සුරතේ
ආලෙන් අඳ වූවා
රවටා හද මාගේ
දැන් මහ පාරේ
සල්ලිත් නෑ කෙල්ලොත් නෑ
මා මොල කරවුණා
ආලේ කුමටයි වැටහුණා
පතිනිවෙසින් එන චපල කතුන් අද
පිරිමින් රූකඩ කරනවා
ජව්සම් නටනවා
අමු අමුවේ සිල් බිඳිනවා
අවංක ආලේ හමුණුවු තැනදී
මණිමේඛලාව හඬනවා
සැණෙකින් මා මැව් ආදරේ ලෝකේ
බිඳී ගියා හද සුන් වී
මා හද සැනසූ බොළඳ වදන් අද
මැකී ගිහින් දෝ වියැකී
පේනා රූපේ පැහැපත් කම නෑ
ඈ සන්තානේ හිලකී
ආල මැරූ කාරණාව සිහිවී
උමතු සිනා මතු වේවී
අතමිට කාසි ඔබ
සැණෙකින් පා කෙරුවා
මා කුළුඳුල් ප්රේමේ හින්දා
ඔබටම හද පිදුවා
බොළඳ පෙමින් මගේ
ඉහමොළ කර දෝවා
රූකඩයක් වී ඔබේ සුරතේ
ආලෙන් අඳ වූවා
රවටා හද මාගේ
දැන් මහ පාරේ
සල්ලිත් නෑ කෙල්ලොත් නෑ
මා මොල කරවුණා
ආලේ කුමටයි වැටහුණා
පතිනිවෙසින් එන චපල කතුන් අද
පිරිමින් රූකඩ කරනවා
ජව්සම් නටනවා
අමු අමුවේ සිල් බිඳිනවා
අවංක ආලේ හමුවුණු තැනදී
මණිමේඛලාව හඬනවා
කෙල්ලොත් නෑ සල්ලිත් නෑ
අතමිට කාසි ඔබ
සැණෙකින් පා කෙරුවා
බොළඳ පෙමින් මගේ
ඉහමොළ කර දෝවා
සල්ලිත් නෑ කෙල්ලොත් නෑ
Поcмотреть все песни артиста
Other albums by the artist