Chanuka Mora - Sobani (Yaka crew Live) lyrics
Artist:
Chanuka Mora
album: Sobani (Yaka crew Live)
ඕකනේ බැරි සුන්දර ලඳකට
මේ වගේ කරදර උහුලන්නට
තේරුණේ නැතුවට නුඹෙ කරුමෙට
ප්රේමෙයේ වැලපෙනු ඇයි සදහට
සෝබනී නුඹ දන්නැතී මේ
ආදරේ නිම් හිම් නැතී
හාද වී මගෙ හොඳ ගති
වටහාලා ගන්නේ නම් වටී
නීච වී ඩිංගක් හරී
ග්රහ මණ්ඩලේ වරදක් ඇතී
ආල වී ඇයි මේ හැටී
දකිනා හැමෝටම හිමි නැතී
ජීවිතේ හරි ලස්සන තැනකට
පා වුණේ නුඹ ආවිට මතකෙට
මා ලයේ කැලතෙන පෙම් හැඟුමට
තීරණේ විතරක් ඇති හනිකට
සෝබනී නුඹ දන්නැතී මේ
ආදරේ නිම් හිම් නැතී
හාද වී මගෙ හොඳ ගති
වටහාලා ගන්නේ නම් වටී
නීච වී ඩිංගක් හරී
ග්රහ මණ්ඩලේ වරදක් ඇතී
ආල වී ඇයි මේ හැටී
දකිනා හැමෝටම හිමි නැතී
හ්ම්ම්, දන්නැතී මේ
ආදරේ නිම් හිම් නැතී
හාද වී මගෙ හොඳ ගති
වටහාලා ගන්නේ නම් වටී
සෝබනී නුඹ දන්නැතී මේ
ආදරේ නිම් හිම් නැතී
හාද වී මගෙ හොඳ ගති
වටහාලා ගන්නේ නම් වටී
නීච වී ඩිංගක් හරී
ග්රහ මණ්ඩලේ වරදක් ඇතී
ආල වී ඇයි මේ හැටී
දකිනා හැමෝටම හිමි නැතී
Поcмотреть все песни артиста
Other albums by the artist