Kishore Kumar Hits

Mahiru Senarathne - Oba Ha Maa lyrics

Artist: Mahiru Senarathne

album: Oba Ha Maa


මේ සැන්දෑවේ වෙලේමින් ඔබ හා එදා.
ඒ රෑ යාමේ සොවින් නෙත් බර උනා.
රෑ හද පානේ වෙලමින් කම් සුව ලබා.
මා තනි වූයේ එක් ක්ශනයෙන්. එදා.
මන බඳිනා ඒ රූපේ.
සිත් කලු වූ සන්තානේ.
මන් මත් වීලා...
ගුලි වෙලා ඔබ හා මා...
පෑ සිනා මුවින් ඔබේ. එදා.
කාරණා දහස් ගනන් දුටුවා ලයේ.
කතා කලා දෙනෙත් අගින් මා හා.
මා හදේ මැවූ එ රූපය වියැකුනේ.
මන බඳිනා ඒ රූපේ.
සිත් කලු වූ සන්තානේ.
මන් මත් වී...
ගුලි වෙලා ඔබ හා මා...

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists