Kishore Kumar Hits

Dhyan Hewage - Rahase Ma lyrics

Artist: Dhyan Hewage

album: Rahase Ma


සඳ නොපෙනෙන හැම රැයේ නුඹේ
ලැම සුව මැද මම තනිවුයේ
මදු අයදින නුඹ තනි මගේ
මම කිම මගේ සඳ හැර ගියේ
සඳ නොපෙනෙන හැම රැයේ නුඹේ
ලැම සුව මැද මම තනිවුයේ
මදු අයදින නුඹ තනි මගේ
මම කිම මගේ සඳ හැර ගියේ
•••
ආදරේ මා සොයනා
චරුවේ ඈ නිවෙනා
දෑස මානේ පේන දේ නුඹේ මා
තාලයේ ඈ විඳිනා
මීමතේ මා පොවනා
හීන යායේ නුඹ තියා මිදුනා මා
මා යාවෙනා දෙතොල හා
තබලු රටා රහසේ මා
•••
සඳ නොපෙනෙන හැම රැයේ නුඹේ
ලැම සුව මැද මම තනිවුයේ
මදු අයදින නුඹ තනි මගේ
මම කිම මගේ සඳ හැර ගියේ
සඳ නොපෙනෙන හැම රැයේ නුඹේ
ලැම සුව මැද මම තනිවුයේ
මදු අයදින නුඹ තනි මගේ
මම කිම මගේ සඳ හැර ගියේ

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists