රිදවනා
සිහිවෙනා
හැමවිට ඇස් මාය්මේ දිලිසුනා
හඩවනා
සුවදෙනා
ඒ මුතු කැට සිත් ගාවින් සැනසුනා
ඈත නොපෙනෙන
මිරිගුවක හිත
පාවෙවී දැවටුනා, රැවටුනා
මෑත පෙනුනට
සිහිවටනයක සේයාවි නැවතුනා
පාරවන විට
ගෙවුනු මතකය
මා ගාවින් තනි උනා, වැලපුනා
පාලුවට බොරු
හීනයක සිත ආශාවෙන් ලතෑවුනා
සීරුවට හැම
දේකදිම ඔබ
මායාවින් ලංවුනා, හිනැහුනා
හාදුවට පෙර
හාද හදවත
ඈ ගාවින් ගිලිහුනා
අදිවේගය, නිදි ආදරබර සිත පාදඩකර ඒ කාලය
ඇතිකාලෙට විතරයි නෑ නැතිකාලෙට ප්රේමය
වටිනාකම දෙන්නට බෑ ඇවටිල්ලට ශෝකය මේ ලෝකය
ඇති කාමශුගාරෙට ආලකලේ අභියෝගය මේ හීනය
ඇසිපියෙන තුරාවට ගගන පුරා මුතු මාරය ප්රතිරූපය
නිසි කාලවෙලාවට පාන මුලාව ප්රමානය
ප්රතිරාවය
හැමදේම මනාවට ගැබුරුකලේම තුවාලය
රතුපාටය
ඔබෙ ආලනුරාවට උරුම උනේ අවසානය
නෑ මා නුබ ගෙනාව
සිහිනේ ලියැවුනු නිමාව
ඒ මල බිගුනට හොරාම
ආගන්තුක බඹරු තාම
සිහිවටනය අදත් මා ලග තනිවී මගබලාවි ඔබ එනතුරාම
පෙර වදනම නැතත් මාලග ලියැවී ඇත අවසානය වෙන තුරා
පාරවන විට
ගෙවුනු මතකය
මා ගාවින් තනි උනා, වැලපුනා
පාලුවට බොරු
හීනයක සිත ආශාවෙන් ලතෑවුනා
සීරුවට හැම
දේකදිම ඔබ
මායාවින් ලංවුනා, හිනැහුනා
හාදුවට පෙර
හාද හදවත
ඈ ගාවින් ගිලිහුනා
Поcмотреть все песни артиста
Other albums by the artist