Kishore Kumar Hits

Yuki Navaratne - Kalhara Mal lyrics

Artist: Yuki Navaratne

album: Kalhara Mal


නිල් දිය ගං දොල ගාව වගේ
කල්හාර මල් පාට නැතේ
හමුවූවන් මතකයේ ඇදේ

ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා

ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා
කල්හාර මල් පාට නැතේ
මන් මොනවත් දන්නෙ නැතේ

සුළගින් වගේ හමුවෙලා
සුසුමක් වගේ ගලපලා
පොරොන්දූ පිනිහුනා
නටු අගීසෙ හිද මියැදුනා
ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා

අහම්බෙන් වගේ හමුවෙලා
ගැලපිලා වගේම ගලපලා
පොරොන්දූ පොරොන්දම්

ඈ සුළගක් කියා ඇතේ
ඈ සුළගක් දැන් කියා ඇතේ

නිල් දිය ගං දොල ගාව වගේ
කල්හාර මල් පාට නැතේ
හමුවූවන් මතකයේ ඇදේ

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists