Kishore Kumar Hits

Yuki Navaratne - Alaapa Gee lyrics

Artist: Yuki Navaratne

album: Alaapa Gee


ම්ම්ම් ගුලි උනා
ඒ හීතලෙම ගුලි උනා
මං තනි වෙන්න හුරු උනා
ඒ අන්ධකාරේ වැතිරුනා

ආයෙත් හිත යන්නෑ නම්
ආයෙත් ඉපදෙන්නෑ නම්
ඒ ආදරේ මං දන්නෑ නම්
ඇසුනාද මා කී ආලාප ගී
ලාවි මාගේ හෘදේ ගිනි
නුඹට මාගේ ජීවේ හිමි

නුඹව ආයේ ගන්න ඕනා
හීන දිගේ යන්න ඕනා
එන්න ආයේ දෑතේ වෙලී මා හා

කින්නරාවී අද නෑ මෙහේ
නුඹ ඇයිද නාවේ නිදි නෑ හිතේ
මා යන්න යාවී සැඟවී ඔහේ
නුඹ කෝල පාවී දුක නෑ වගේ
ඇසුනාද මා කී ආලාප ගී
ලාවි මාගේ හෘදේ ගිනි
නුඹට මාගේ ජීවේ හිමි
නුඹව ආයේ ගන්න ඕනා
හීන දිගේ යන්න ඕනා
එන්න ආයේ දෑතේ වෙලී මා හා

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists