Kishore Kumar Hits

Yuki Navaratne - Rachanaya lyrics

Artist: Yuki Navaratne

album: Rachanaya


නහර වෙලෙන මේ අව්ව දව්ව
කරගෙන යන්න පවුල කවුද කැඩුවෙ
කවුද හැදුවේ රවුම වට රවුම
හවුලේ කද්දී කැවුම
මුං කැවුම
හා හා පහු වෙද්දී මට විනිමත්
කලන්තේ වගෙ මං අල්ලන්න කවුරුත්ම නෑ
තව දුරද කොළඹ පෙනි පෙනිම හා
යන්නෙ මං තදකරන් හිත තද හා
මගේ රචනය මම මයි ලිව්වෙ
මගේ රචනය මම මයි හැදුවේ
මගේ රචනය මම මයි බැලුවේ
තරුවක් නෑ බීජය දුන්නෙ
තරු පෙනෙන්න සමාජ දුන්නෙ
කන පිරෙන්න මොනවද ඇහුනේ
නුවරඑළියෙන් ආවා
වංගු දිග වැඩි හින්දා
කොළඹ පැතලිද මන්දා
නුවරඑළියෙන් ආවා
වංගු දිග වැඩි හින්දා
කොළඹ පැතලිද මන්දා

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists