Mihindu Ariyaratne - Chakithaya (Acoustic) lyrics
Artist:
Mihindu Ariyaratne
album: Yathrikaya
සේයාවක් වත් හද තුළ මා නොවන ලෙසේ
මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
සේයාවක් වත් හද තුළ මා නොවන ලෙසේ
මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදෝ මියැදුණේ
හද දැවුණා කඳුලේ ගිලුණා
නෙතු නිවුණා
අඳුරේ එතුනා
නිවුණා ලෝකේ දැවුණා
ඔබ නිමැවූ සිහිනේ බිඳුණා
කඳුලැල්ලක්වත් නෙත තුළ මා නොරැඳෙන සේ
මාගේ ලොව ගිනි දැවෙනා යළි නොනිවෙන සේ
කඳුලැල්ලක්වත් නෙත තුළ මා නොරැඳෙන සේ
මාගේ ලොව ගිනි දැවෙනා යළි නොනිවෙන සේ
චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදෝ මියැදුණේ
හද දැවුණා කඳුලේ ගිලුණා
නෙතු නිවුණා
අඳුරේ එතුනා
නිවුණා ලෝකේ දැවුණා
ඔබ නිමැවූ සිහිනේ බිඳුණා
නිමේෂයක් විය අපේ ලෝකේ
සමනලයින් සේ පියැඹූවත් එදා
චපල හැඟුම් ඔබේ මා දැවූයේ
මායාවේ නෑ මා යළි බැඳෙන්නෑ
මායාවේ නෑ මා යළි බැඳෙන්නෑ
හද දැවුණා කඳුලේ ගිලුණා
නෙතු නිවුණා
අඳුරේ එතුනා
නිවුණා ලෝකේ දැවුණා
ඔබ නිමැවූ සිහිනේ බිඳුණා
ඔබ නිමැවූ සිහිනේ බිඳුණා
ඔබ නිමැවූ සිහිනේ බිඳුණා
ඔබ නිමැවූ
සිහිනේ බිඳුණා
Поcмотреть все песни артиста
Other albums by the artist