Kishore Kumar Hits

Tharindu Damsara - Hamuwu Thanwala lyrics

Artist: Tharindu Damsara

album: The City of Romance


හමුවූ තැන්වල මල් පිපී ඇති
පවසමි මුදුන නොසිඳ ගලා යති
ඉරත් හඳත් ඒ ලෙයම රැගෙන එතී
දීඝ ගියත් නුඹ, හමුවූ තැන්වල
මල් පිපී ඇති

දෝණි නුඹේ තුරුලේ හිඳ නිදනවද?
කරදිය සුළං වැදිලා හිත තෙමෙනවද?
හිමිසඳු ළඟදි ආදර බස් දොඩනවද?
මතකය අලුත් වෙන්නට වෙර දරනවද?

අවන් වාහේ උපන්දිනය සිහිකරමි
Jewellery සොයා ඉස්සර ඇවිදන් ගියෙමි
නොවේ අයිතියක් හොඳහැටි එය දනිවි
කවියක ලියා පපුවේ බර බිම තියමි

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists