MARIANS - Amritha lyrics
Artist:
MARIANS
album: Ahata Cool
ඈ...
අම්රිතා දේවි නම් රූ ශ්රියා
මා වේ...
ඇගේ පෙම්සාර ලන්දේසියා
ඈ...
සුන්දරී අම්රිතා
ඈ...
අම්රිතා දේවි නම් රූ ශ්රියා
මා වේ...
ඇගේ පෙම්සාර ලන්දේසියා
ඈ...
සුන්දරී අම්රිතා
ඉතා ඈ රුව නිසා
ඈ ඉතාලිය නිසා
ඉතා ඈ රුව නිසා
ඈ ඉතාලිය නිසා
රූඩු ගී ගොත ගොතා
කුරුටුගා දිනපතා
හෘදයේ ඇහිරිලා
ස්පන්දනේ නැවතුණා
ෆූජියාමා කඳු ධාරා
උදුරා දා ඇය නිසා
ඈ...
අම්රිතා දේවි නම් රූ ශ්රියා
මා වේ...
ඇගේ පෙම්සාර ලන්දේසියා
ඈ...
සුන්දරී අම්රිතා
පතා ඇගේ අත පතා
ඈ පතා හිත පතා
පතා ඇගේ අත පතා
ඈ පතා හිත පතා
ඇල්කොහොල් තොල ගගා
රෑ දිවා දිය උනා
ආදරේ උහුලලා
කඳුළු ලෝදිය ගලා
මරියානා ආගාධේ
පුරවා දා ඈ නිසා
ඈ...
අම්රිතා දේවි නම් රූ ශ්රියා
මා වේ...
ඇගේ පෙම්සාර ලන්දේසියා
ඈ...
සුන්දරී අම්රිතා
ඈ...
අම්රිතා දේවි නම් රූ ශ්රියා
මා වේ...
ඇගේ පෙම්සාර ලන්දේසියා
ඈ...
සුන්දරී අම්රිතා
Поcмотреть все песни артиста
Other albums by the artist