MARIANS - Mage Nendamme lyrics
Artist:
MARIANS
album: Ahata Cool
අතේ සතේ නැතුව රස්තියාදු වෙද්දි මං
ගමේ කෙල්ලෝ බැලුවෙ නෝන්ඩියට වගේ බං
අතේ සතේ නැතුව රස්තියාදු වෙද්දි මං
ගමේ කෙල්ලෝ බැලුවෙ නෝන්ඩියට වගේ බං
අතට කරට දාලා ඉතාලියෙන් ආ ගමන්
මගේ sweet boy, කියලා බදා ගත්තා බං
මගේ නැන්දම්මේ
මං රජා වගේ එනකං දුව හංගපන් ඔහේ
මගේ නැන්දම්මේ
මං රජා වගේ එනකං දුව හංගපන් ඔහේ
ඉගෙන ගන්න නෙමෙයි සල්ලි හොයන්න යන්නේ
දන්නවාද සනා සයන්ස් එකේ රිංගුවේ
තරුණ කාලේ ආයෙත් නෑ එන්නෙ තාත්තෙ
ඒකයි මං ඉතාලියට දැන් පැන ගත්තේ
රටට බරක් වෙලා ඉන්න එපා ලත වෙලා
අනාගතේ ජොලියේ ඉන්න හිතා ගනිල්ලා
රටට බරක් වෙලා ඉන්න එපා ලත වෙලා
අනාගතේ ජොලියේ ඉන්න හිතා ගනිල්ලා
දාලා වෙට්ටුවක් ඉතාලි රටට රිංගලා
හම්බ කෙරුවා කන්න බොන්න මේ ජොලි කොල්ලා
මගේ නැන්දම්මේ
මං රජා වගේ එනකං දුව හංගපන් ඔහේ
මගේ නැන්දම්මේ
මං රජා වගේ එනකං දුව හංගපන් ඔහේ
ඉගෙන ගන්න නෙමෙයි සල්ලි හොයන්න යන්නේ
දන්නවාද සනා සයන්ස් එකේ රිංගුවේ
තරුණ කාලේ ආයෙත් නෑ එන්නෙ තාත්තෙ
ඒකයි මං ඉතාලියට දැන් පැන ගත්තේ
මගේ නැන්දම්මේ
මං රජා වගේ එනකං දුව හංගපන් ඔහේ
මගේ නැන්දම්මේ
මං රජා වගේ එනකං දුව හංගපන් ඔහේ
මගේ නැන්දම්මේ
මං රජා වගේ එනකං දුව හංගපන් ඔහේ
Поcмотреть все песни артиста
Other albums by the artist