Ravi Jay - Man Giya Joben lyrics
Artist:
Ravi Jay
album: Man Giya Joben
මං ගියා ජොබෙන්
හැර දමා ඔහේ
ඇති වෙලා නමුදු ගියේ මං පැරදිලා නෙමේ
මතු අනාගතේ
මගෙ ගිනුම් පොතේ
අනෙ සතේ නැතේ කියා රම්පෙට ඩෙඟා නැටේ
මං ගියා ජොබෙන්
හැර දමා ඔහේ
ඇති වෙලා නමුදු ගියේ මං පැරදිලා නෙමේ
මතු අනාගතේ
මගෙ ගිනුම් පොතේ
අනෙ සතේ නැතේ කියා රම්පෙට ඩෙඟා නැටේ
කට්ට ස්ථිරයි
ජොබ අස්ථිරයි
නිර්වාණේ අවබෝධේ වුනෙ ඒ නිසයි
ලොක්කට දෙන උන්ට අත යටින් හම්බෙයි Bonus
මගෙ Creative හිනා වෙලා කීවා උඹ කාපන් දැම් පස්
රෑ පණ දාගෙන වැඩ බම් අපට කොහෙද ඕටී
යන්න ලොක්කාගේ කාමරවල Coordinator Naughty
කෙරුවානම් තමන්ගෙ වැඩ
හෙව්වානම් තමන්ගෙ ඇද
රට කොටවන යාළු අපි එක මේසේ කන්නේ
බඩු මිල වැඩි වේ
පඩි තාම අඩුනෙ
කුස්සියෙ දුක මැද්දෙන්
අම්මාගේ හිනාව
වේලිච්ච වලං අස්සෙන්
හෙට නැති වේවි
Degree ලතැවේවි
කෙල්ල දමා යාවී
හීන නොපෙනේවි
යාළුවො සෙට් වේවි
මම නැති වේවි
ගොට්ටො හිනැහේවි
ගැට්ටො මගෙ තැන
ගන්න පොර කාවි
යමි මං මේ ජොබෙන් බැහැ අවංක වෙලා
මං ගියා ජොබෙන්
හැර දමා ඔහේ
ඇති වෙලා නමුදු ගියේ මං පැරදිලා නෙමේ
මතු අනාගතේ
මගෙ ගිනුම් පොතේ
අනෙ සතේ නැතේ කියා රම්පෙට ඩෙඟා නැටේ
මං ගියා ජොබෙන්
හැර දමා ඔහේ
ඇති වෙලා නමුදු ගියේ මං පැරදිලා නෙමේ
මතු අනාගතේ
මගෙ ගිනුම් පොතේ
අනෙ සතේ නැතේ කියා රම්පෙට ඩෙඟා නැටේ
Yoh, ඩෙඟා නැටේ
අම්මෙ ඩෙඟා නැටේ
Ravi Jay
Iclown
අම්මෙ ඩෙඟා
අම්මෙ ඩෙඟා නැටේ
Поcмотреть все песни артиста
Other albums by the artist