නයි නයි නේ
නයි නයි නේ
නයි නයි න නයි නයි(කවුද මල්ලී මේ)
නයි නයි නේ
නයි නයි නේ
නයි නයි න නයි නයි
සැර වැඩි බීම
බිව්වට රෑට
අපි මහ පාරේ කෑගහලා චොර වීලා නෑ
ඇට නැති නාරං
හූරලා හාරං
අපි බස් ගානේ
Kiss දීලා
Miss වීලා නෑ නෑ නෑ
එහා ගෙදර ජෙනී
යමී පයින් යමී
අපේ මමී බනී
හනී බනී
ජෙනියාගේ ඩැඩී
අඩිය ගහලා වැඩී
අද හෙට උස්සයි සුදු කොඩි
නයි නයි නේ
නයි නයි නේ
නයි නයි න නයි නයි (Uhh)
නයි නයි නේ
නයි නයි නේ
නයි නයි න නයි නයි
♪
එහා ගෙදර මායියා
ඇති කර කාවායියා
ඌට දෙන්නෙ දහයියා නේ (මගෙ නෝටි කොල්ලා)
Oh yeah ඔජායේ
වැද්දගේ පිජාමේ
එවා මහලා ගියේ ජපානේ
(Lovely lovely)
ආජි තපර ලායිලා
කිය කිය අපෙ මාමිලා
ඌට ගහලා මාපිලා මලේ
ගන්න හිටිය වාහනේ
ගනන් ගියා හාමිනේ
ගමේනේ
කොල්ලොනේ
බොනවනේ
(සුපිරී)
නයි නයි නේ
නයි නයි නේ
නයි නයි න නයි නයි (Uhh)
නයි නයි නේ
නයි නයි නේ
නයි නයි න නයි නයි (අම්මා)
♪
සැර වැඩි බීම
බිව්වට රෑට
අපි මහ පාරේ කෑගහලා චොර වීලා නෑ
ඇට නැති නාරං
හූරලා හාරං
අපි බස් ගානේ
Kiss දීලා
Miss වීලා නෑ නෑ නෑ
එහා ගෙදර ජෙනී
යමී පයින් යමී
අපේ මමී බනී
හනී බනී
ජෙනියාගේ ඩැඩී
අඩිය ගහලා වැඩී
අද හෙට උස්සයි සුදු කොඩි
නයි නයි නේ
නයි නයි නේ
නයි නයි න නයි නයි (Uhh)
නයි නයි නේ
නයි නයි නේ
නයි නයි න නයි නයි (සරම සරම)
නයි නයි නේ
නයි නයි නේ
නයි නයි න නයි නයි (කවුද ඩෝ අර)
නයි නයි නේ
නයි නයි නේ
නයි නයි න නයි නයි
(ඔයාලට ජයින් ජයීම වේවා
ස්තුති)
Поcмотреть все песни артиста
Other albums by the artist