La Signore - China Town lyrics
Artist:
La Signore
album: China Town
චයිනා ටවුමේ රිංගා ඉන්නා මූ වැඩකරු නින්ජා
චැං චුං ගාලා කංකුං කාලා ඔලුවෙන් හිටගත්තා
වංචා කරලා නින්දා වින්දා ෂැංහයි වල අයියා
ලැජ්ජා හින්දා පැන්ඩා අරගෙන මිනිහා රට පැන්නා
මකරෙක් ඉන්නවා අපෙ ටවුමේ
හවසට කන්න දෙන්න ඕනේ
ලේසිත් නෑ
නොකරත් බෑ
ඩොන් ලී තමයි අපේ ලොක්කා
පලතුරු කඩ 4 ක් වික්කා
හොඳ මිනිහා
මගෙ මිතුරා
නටපන්
ලා සිංඥෝ
නටපන්
ලා සිංඥෝ
මල් වෙඩි හදලා ඒවා යවලා ටවුමම ගිනිගත්තා (ටවුමම ගිනිගත්තා)
චීන මහා ප්රාකාරෙන් පැනලා රැවුල බේරගත්තා (රැවුල බේරගත්තා)
චීන වරායට නැවකින් ඇවිදින් මෙහාට පැනගත්තා
පඩියක් නැතුවම highway හදලා මෙහෙම බින්න බැස්සා
මකරෙක් ඉන්නවා අපෙ ටවුමේ
හවසට කන්න දෙන්න ඕනේ
ලේසිත් නෑ
නොකරත් බෑ
ඩොන් ලී තමයි අපේ ලොක්කා
පලතුරු කඩ 4 ක් වික්කා
හොඳ මිනිහා
මගෙ මිතුරා
නටපන්
ලා සිංඥෝ
නටපන්
ලා සිංඥෝ
Rap (by Randhir)
අංක තහඩු නැති අපේ කමක් නැති
හිතේ තෙතක් නැති මුහුණත් අතරේ
කොණ්ඩෙ බැඳලා අපි සාරි ඇඳලා
හොඳ හැට්ට මහල දැන් අපිමද නැටුවේ
හති වැටිලා හති වැටිලා
රට වැටිලා බිම ඇණිලා
යන හැටි දැකලා
ගොඩ ගහලා අලු තියලා
කට ඇරලා
කියපන් Sri Lankan කියලා
Поcмотреть все песни артиста
Other albums by the artist