නෙළුම් විලෙන් පැන කිතුල් මලින් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන
පෙම් කරලා හැරයන්නේ කොහොමද
නෙළුම් විලෙන් පැන කිතුල් මලින් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන
පෙති තලලා දුර යන්නේ කොහොමද
සත්සියයක් සෙනග පරිද්දෙන්
එකලු උනා ඔබ අකුණ පරිද්දෙන්
ඔබටම සිත ගිය සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්
සත්සියයක් සෙනග පරිද්දෙන්
එකලු උනා ඔබ අකුණ පරිද්දෙන්
ඔබටම සිත ගිය සසර පුරුද්දෙන්
සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන්
නෙළුම් විලෙන් පැන කිතුල් මලින් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන
පෙම් කරලා හැරයන්නේ කොහොමද
නෙළුම් විලෙන් පැන කිතුල් මලින් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන
පෙති තලලා දුර යන්නේ කොහොමද
රූප සොබාවට මා නෙත් උදම් වන
ආලෙත් සරී මගෙ ප්‍රාණෙත් සරී
ප්‍රේමි සුපෙම්බර කෝලෙන් සිනාසෙන
නුවර ලදුන් සිටියාද මෙවන්
හංස විලේ පීන්න ගොසින් මල්
දුන්න අරන් නුඹ විද්ද සැනින්
ගුම්ද ගුදත් ගත ගම් ගත දොම් මට
නින්ද නොඑන්නේ මන්ද ඉතින්
උන්මාද දෙතොල් සායම්සු වදින් කම්මුල් තෙමන්න එපා
මට තුරුලුවෙලා මෘදු පිහාටුවෙන් කරදර කරන්න එපා
පිනි කදුලු සලා බොරුවට හඩලා මගෙ හිත කඩන්න එපා
අරවින්ද කැකුලු තුඩ මගෙ පපුවෙ ඉඩකඩ සොයන්න එපා
වෑ ඉස්මත්තෙදි මුවමල් තීවා
තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා
දුක වාවාගෙන ඉන්නට කීවා
සාර සදිසි පෙති පේර නෙළාලා
වීර මලක පෙති නාසෙට අල්ලා
සූරියවැව ළඟ ප්‍රේම කුරුල්ලා
සොකරි නටන්නට එන්න ඇහැව්වා
මාලගිරව් ටික හීන ගෙනාවා
වෑ ඉස්මත්තෙදි මුවමල් තීවා
තෑගි ලෙසට මගෙ නීල කොබෙයියා
දුක වාවාගෙන ඉන්නට කීවා
වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවී
එපා කියද්දී බලහත්කාරෙන් යහනට කඩාවදී
විනීත තාලෙන් ප්‍රේමාලිංගන නෙත් කරලිය පාවී
බැහැයි කියද්දි සුරතින් ඇදගෙන තුරුලේ රඟපාවී
බැහැයි කියද්දි සුරතින් ඇදගෙන තුරුලේ රඟපාවී
මේ පැහැදිලි සඳපානේ දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී එළිවෙනවා නොදැනේ
මේ පැහැදිලි සඳපානේ දඟලන තරු ලැජ්ජාවේ
මැවෙනා සිහින ඟඟේදී එළිවෙනවා නොදැනේ
උන්මාද දෙතොල් සායම්සු වදින් කම්මුල් තෙමන්න එපා
මට තුරුලුවෙලා මෘදු පිහාටුවෙන් කරදර කරන්න එපා
පිනි කදුලු සලා බොරුවට හඩලා මගෙ හිත කඩන්න එපා
අරවින්ද කැකුලු තුඩ මගෙ පපුවෙ ඉඩකඩ සොයන්න එපා
නෙළුම් විලෙන් පැන කිතුල් මලින් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන
පෙම් කරලා හැරයන්නේ කොහොමද
නෙළුම් විලෙන් පැන කිතුල් මලින් පැන
මල් කිනිත්තට රොන් පොදක් ගෙන
පෙති තලලා දුර යන්නේ කොහොමද
Поcмотреть все песни артиста
Other albums by the artist